
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රධාන රාජ්‍ය විභාග පැවැත්වෙන කාල රාමු සහ 2025 සඳහා පාසල්වල අධ්‍යයන වාර පිළිබඳව නිවේදනය කර ඇත.
අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මීළඟ අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා වන කාල රාමු අද ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙසේය.
– 2023 අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මේ වසරේ මැයි සිට ජූනි දක්වා පැවැත්වේ.
– 2024 අ.පො.ස (උසස් පෙළ) විභාග 2024 දෙසැම්බර් මාසයේදී පැවැත්වේ.
මේ අතර, 2025 පාසල් අධ්‍යයන වාරයේ තාවකාලික කාල රාමුව පහත පරිදි වේ;
2025 වසර සඳහා පාසල්වල පළමු වාරය 2025 ජනවාරි 02 වැනිදා ආරම්භ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart