
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශ ජාතික රිච්ඩ් ප්ලවුඩ් (Richard Plaud) විසින් ගිනිකූරු යොදාගනිමින් නිර්මාණය කරන ලද අයිෆල් කුළුණ ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත් වී තිබේ.
මීටර් 7.2ක් (අඩි 23.6) උසැති මෙය නිර්මාණය සඳහා මැලියම් කිලෝ 23ක් සහ ගිනිකූරු 706,000කට වැඩි සංඛ්‍යාවක් යොදාගෙන ඇත.
මෙම ගිනිකූරු අයිෆල් කුළුණ නිර්මාණය කිරීමට වසර අටක් පමණ ගත වූ බව රිච්ඩ් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙය පළමුව නිර්මාණය කිරීමේදී තරඟ නීතිවලට පටහැනි වීම නිසා ගිනස් කමිටුව විසින් ප්‍රතික්ෂේප කර ඇති නමුත් පසුව එය අනුමත කිරීමට පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart