January 30, 2024

සමගි ජන බලවේගය විසින් කොළඹදී සංවිධානය කළ විරෝධතා පාගමනට මීට සුළු වේලාවකට පෙර පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

කොළඹ මහජන පුස්තකාලය අසලදී පාගමනට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.