
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනඩාවේ ලක්ෂ්මි නාරායන් මන්දිරයේ සභාපති සතිෂ් කුමාර්ගේ පුත්රයාගේ නිවසට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ.
ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයකු වන මොහුගේ, කැනඩාවේ සරේහි පිහිටි නිවසට මෙම වෙඩිතැබිම සිදුකර ඇති බව දැක්වේ.
දෙසැම්බර් 27 වැනි බදාදා දින අලුයම මෙම වෙඩිතැබීම සිදුව ඇති බවට වර්තා වේ.
සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව එරට පොලිසිය පවසයි.
කැනේඩියානු රෝයල් මවුන්ටඩ් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර, අපරාධකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart