
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොරැල්ල කොටා පාරේ පිහිටි ඉඩමක් වංචනික ලෙස විකුණා රුපියල් මිලියන 136ක් සාවද්‍ය ලෙස පරිහරණය සම්බන්ධයෙන් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පර්චස් 87.5ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් යොදා විකිණීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිකුරාදා (10) දිනයේදීය.
සැකකරු අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart