
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද (06) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පිළිබඳ අවිනිශ්චිතතාවක් මතුව තිබේ.
ඊට හේතුවී ඇත්තේ, දිල්ලි නුවර පවතින අධික වායු දූෂණ තත්වයයි.
මේ අතර, බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසා ඇත්තේ, අයහපත් වායු දූෂණය සැළකිල්ලට ගනිමින් බංග්ලාදේශ ක්‍රීඩකයන් තම සෞඛ්‍ය අවදානමේ දැමීමට තීරණය කර ඇති බවයි.
දිල්ලියේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය ක්‍රීඩාවට බලපානු ඇති බව චන්දික හතුරුසිංහ පෙන්වාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart