
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෙවණගල ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේ හරිතාගාරයක් තුළ සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටළා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විසිහත් හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා සෙවණගල පොලිසියට භාරදී ඇත.
විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මෙම වැටළීම සිදුකර තිබේ.
කලක් තිස්සේ හරිතාගාරය තුළ මෙලෙස ගංජා වගා කර ඇති බවට ඔවුන් සැක පළකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart