
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා අවිවාහක රූ රැජණ තෝරා ගැනීමේ අවසාන මහා තරගය කොළඹ නෙළුම් පොකුණ රගහල පරිශ්‍රයේ දී හෙට (22 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇත.
එම තරගයෙන් තෝරාගන්නා ජයග්‍රාහිකාවන් සිවුදෙනෙක් ලබන වසරේ අප්‍රේල් මාසයේ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක අවිවාහක රූ රැජණ තරගාවලිය සදහා ඉදිරිපත් කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙස මෙම වසරේ Miss Queen of the World ලෙස කිරුළු පැළඳි ක්‍රිශාන්ගි ගෞරි සහභාගී වන බව වාර්තා වේ.
19 වැනිදා රාත්‍රියේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඇයව පිළිගැනීමට විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart