
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ රජයේ නිලධාරීන් සඳහා ඇපල් අයිෆෝන්(iPhone) භාවිත කිරිම තහනම් කර ඇති බව වෝල් ස්ටීට් ජර්නල් වාර්තා කර ඇත.
මෙම ප්‍රවෘත්තිය වාර්තාවීමට පසුව ඇපල් සමාගමේ කොටස් මිල 3.6% කින් පහත වැටි ඇති අතර, එය මසකට විශාලතම දෛනික පහත වැටීම බව වාර්තාවේ.
චීනය වසංගතයට පෙර සිටම iPhone භාවිතය අවම කරගෙන තිබූ බව චීන මධ්‍ය රජය පවසයි.
වර්තමානය වන විට චීන රජයේ නිලධාරීන් දේශීය සමාගමක් වන හුවාවේ (Huawei) සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ස්මාර්ෆෝන් භාවිතය නැඹුරුතාවක් දක්වන බවද වාර්තාවේ.
එක්සත් ජනපදය චීන තාක්ෂණයට එරෙහිවීමේ හේතුවෙන් සිදුකළ සමාන පළිගැනීම් පියවරක් ලෙස චීන නිලධාරීන්ගේ iPhone තහනම ක්‍රියාත්මක කර ඇතැයි වෝල් ස්ටීට් ජර්නල් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart