
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 – 2019 වර්ෂවලදී රුපියල් 20,000 සහ රුපියල් 40,000 වැනි සුළු මූල්‍ය ආධාර මත ආරම්භ කර අතරමග අතහැර දමන ලද නිවාස ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක හිමිකරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටී. එම අඩක් නිම කළ නිවාසවල ඉතිරි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට රුපියල් 500,000ක් දක්වා මූල්‍ය ආධාර ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
මේ අතර, නාගරික අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 50,000ක අවශ්‍යතාවයක් හඳුනාගෙන ඇති අතර, ඉන් නිවාස 16,000කට වැඩි ප්‍රමාණයක ඉදිකිරීම් දැනටමත් සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර තවත් නිවාස 5,000ක ඉදිකිරීම් අර්ධ වශයෙන් නිම කර තිබේ. ඒ අනුව, ටොරින්ටන්, කොළඹගේ මාවත, කොළොන්නාව, පෑලියගොඩ, මොරටුව, මහරගම සහ දෙමටගොඩ යන ප්‍රදේශවල අර්ධ වශයෙන් නිම කර ඇති නිවාස ව්‍යාපෘති 2027 වර්ෂයේදී සම්පූර්ණ කිරීමට නියමිතය.
තවද, මීතොටමුල්ල සහ කුරුණෑගල, විල්ගොඩ යන ප්‍රදේශවල නව නිවාස සංකීර්ණ ඉදිකිරීම ආරම්භ කිරීමට ද යෝජනා වී තිබේ. මෙම සියලු නාගරික නිවාස ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 26,820ක මුදලක් වෙන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart