November 12, 2026

දුම්රිය සේවය සඳහා නව දුම්රිය 5ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක මුදලක් වෙන්කර තිබේ.

මීට අමතරව, දිගු කලක් තිස්සේ නිසි පරිදි නඩත්තු නොකළ දුම්රිය ස්ථාන අලුත්වැඩියා කිරීමේ වැඩසටහන සඳහා 2027 වර්ෂයේදී රුපියල් මිලියන 2,000ක් වෙන්කර ඇත.