
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් අධිකරණ නියෝගවලට හිස නොනමන බවත්, අපවත් වීමෙන් අනතුරුව “යක්ෂයෙක් ලෙස පැමිණෙන” බවත් බලන්ගොඩ කස්සප භික්ෂුව අවධාරණය කළේය.
අද පෙරවරුවේ උපවාසයක් ප්‍රකාශයට පත්කරමින් අනුරාධපුර රුවන්වැලි චෛත්‍යය ආසන්නේදී ජනමාධ්‍ය අමතමින් එම භික්ෂුව මේ බව ප්‍රකාශ කළේය.
“අධිකරණ නියෝගවලට අපි හිස නමන්නේ නෑ. ඒක අධිකරණයට අපහාසයක් නම්, කමක් නැහැ හිරේ දාන්න. අපිට හිරගෙවල් නුහුරු නුපුරුදු නැහැ. මහානායක හාමුදුරුවෝ අපිට කිව්වා නිදහස අරගෙන දෙන්නම් කියලා. ඒ හින්දයි අපි ඉවත්වුණේ. හැබැයි අද වෙනකල් මහානායක හාමුදුරුවන්ගෙන් අපිට වචනයක්වත් ලැබුණේ නැහැ. අපි තුන්දෙනාගෙන් කවුරු ඉස්සෙල්ලා අපවත් වෙයිද කියල දන්නේ නෑ. ඒ අපවත් වුණත් තුන්දෙනා යක්ෂයෙක් වෙලා හරි අපි මේ පුණ්‍ය භුමිය ආරක්ෂා කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart