
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට හමුවේ පවතින අභියෝග සහ අර්බුද හමුවේ ඒවාට මුහුණදීමට රජය සතු විකල්ප සහ ඉදිරි සැලසුම් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක ප්රශ්න කළේය.
ඔහු පැවසුවේ ජාත්යන්තර මූල්ය අරමුදල සමග එළඹ සිටින වත්මන් ණය වැඩසටහන සම්පූර්ණ කිරීමට අමතරව, ඉදිරි වැඩසටහනක් සම්බන්ධයෙන් අයි.එම්.එෆ්. සමග සාකච්ඡා කර තිබේද නැද්ද යන්න රජය පැහැදිලි කළ යුතු බවයි.
එමෙන්ම, ඊට අදාළ මූල්ය ප්රතිපාදන, පනවන කොන්දේසි, සමාජ ආරක්ෂණ පියවර සහ ණය සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාදැයි ඔහු ප්රශ්න කළේය.
විදේශීය බලපෑම්වලින් ආරක්ෂා වීමට අයි.එම්.එෆ්. සහාය නොගන්නේ නම්, ඊට වඩා වාසිදායක වෙනත් විකල්ප තිබේද යන්නත්, ඒවායේ සංසන්දනාත්මක තක්සේරුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart