
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත අතර දේශපාලන වර්ධනයන්, කෘෂිකාර්මික නවෝත්පාදන සහ අන්තර්ජාතික භූ-දේශපාලනික කරුණු පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.
සමාජ මාධ්ය සටහනක් තබමින් ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, ප්රධාන ක්ෂේත්ර කිහිපයක් ආවරණය වන පරිදි සාකච්ඡා පැවැත්වීම සඳහා අමාත්යවරයා හමුවීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බවයි.
“දේශපාලනය, කෘෂිකාර්මික නවෝත්පාදන සහ අන්තර්ජාතික භූ-දේශපාලනික වර්ධනයන් පිළිබඳ සාකච්ඡාවක් සඳහා ගරු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත හමුවීමට ලැබීම සතුටක්,” යැයි සන්තෝෂ් ජා පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart