
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ නංගුරම් ලා තිබූ ඉරාන බොරතෙල් ප්රවාහන නෞකාවල සිටි නාවිකයන් 27 දෙනකු හදිසියේ අසනීප වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ ගොඩබිමට ගෙන ආ බව දකුණු පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කාර්යාලය පවසයි.
විදේශ කටයුතු අමාත්යාංශයේ මැදිහත්වීම මත මෙම මුදාගැනීමේ මෙහෙයුම ක්රියාත්මක කර ඇති අතර, අසනීප වූ නාවිකයන් අදාළ නෞකාවල සිට ගාල්ල වරාය වෙත ප්රවාහනය කිරීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව විසින් යාත්රා දෙකක් යොදවා තිබේ.
වාර්තා වන පරිදි, අසනීප වූ නාවිකයකු වැඩිදුර වෛද්ය ප්රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යවා ඇත.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart