
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් දා රට පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී විෂයභාර අමාත්යවරයා වෙත වාචික ප්රශ්න කිහිපයක් යොමු කළේය.
එහිදී මන්ත්රීවරයා කියා සිටියේ රට පුරා සිදුවූ විදුලිය බිඳවැටීමට මුල් වූ හේතුව සම්බන්ධයෙන් විෂයභාර අමාත්යවරයා පැහැදිළි කළ යුතුව ඇති බවයි.
එමෙන්ම විදුලිය බිඳවැටීමට ලක්වූ ස්ථානය, නිශ්චිත වේලාව සහ ඒ සඳහා මුල් වූ දෝෂය කුමක් ද යන්න සම්බන්ධයෙන් ද මන්ත්රීවරයා එහිදී විමසා සිටියේය.
කොත්මලේ බලාගාරය ආශ්රිතව සිදුව ඇත්තේ කුමක්ද සහ ඉන් අනතුරුව ගත් පූර්වාරක්ෂක පියවර මොනවාද යන්න සහ එම සිදුවීම සමස්ථ ජාතික පද්ධතියේ බිඳවැටීමට බලපෑවේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද මන්ත්රිවරයා පාර්ලිමේන්තු හමුවේ විමසා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart