October 22, 2026

ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 73 වන වියේ පසුවිය.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි රහල් බුලත්සිංහල මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

සිංහල කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඔහු, ජනප්‍රිය රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ ගේ ස්වාමිපුරුෂයා ද වේ.