
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසර තුළදී මෙරට වන අලින් 455 දෙනෙකු මියගොස් ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණ වී තිබේ.
2024 ට සාපේක්ෂව 2025 වසරේදී මියගිය වන අලින්ගේ සංඛ්යාව ඉහළ ගොස් ඇති අතර, 2024 වසරේදී වාර්තා වී තිබූ වන අලි මරණ සංඛ්යාව 388කි.
පාර්ලිමේන්තු මන්ත්රී එල් එම් අබේවර්ධන නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් පරිසර අමාත්ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලේඛනයකට අනුව, 2025 වසරේදී වන අලි ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 221 දෙනෙකු තුවාල ලබා ඇත.
එමෙන්ම, වන අලි තර්ජනයට විසඳුම් ලෙස දැනට ඉදි කර ඇති විදුලි වැට මුළු දිග කිලෝමීටර 5,787.89 කින් සමන්විත වන බවත්, 2025 වසර තුළදී පමණක් විදුලි වැට ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 618.89ක මුදලක් වැය කර ඇති බවත් එහිදී වැඩිදුරටත් අනාවරණය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart