
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හල්දුම්මුල්ල සොරගුණේ උපතැපැල් කාර්යාලයක ලියුම් බෙදන්නකු බෙදීමට නියමිතව තිබූ තැපෑලේ ලිපි 2078 ක් නොබෙදා නිවසේ මෙට්ටයක් යට සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්දුම්මුල්ල සොරගුණේ උපතැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන තැපැල් සේවකයකු බවද පොලිසිය සඳහන් කරයි.
මෙම සේවකයාගේ නිවසේ කසිප්පු ඇති බවට හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ඉඳුනිල් රත්නායකට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී මෙට්ටය යට ගොඩ ගසා තිබූ ලියාපදිංචි ලිපි 12ක් සහ සාමාන්ය තැපෑලට අයත් ලිපි තොගය පොලිසිය සොයාගෙන තිබේ.
සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී වසර හයකට අධික කාලයක් තිස්සේ ලිපි බෙදීමක් සිදු නොකර ඒවා මෙට්ටය යට සඟවූ බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය පැවදිය පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart