
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් 17 වනදා රට පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සහ ඉන් එල්ල වූ ආර්ථික සහ සාමාජීය බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.
එහිදී මන්ත්රීවරයා පැවසුවේ විදුලි සැපයුම් යථාතත්වයට පත් කිරීමෙන් පමණක් මෙම බිඳවැටීමට හේතු පැහැදිළි කිරීම, වගකීම තහවුරු කිරීම සහ නැවත ඇතිවීම වැළැක්වීම පිළිබඳ රජයේ වගකීම අවසන් නොවන බවයි.
නැවත නැවත ඇතිවන මෙවැනි බාධා මහජන ආරක්ෂාවට, අත්යවශ්ය සේවාවලට මෙන්ම ජනජීවිතය සහ ආයෝජකයින්ගේ විශ්වාසයට තර්ජනයක් බව ද මන්ත්රීවරයා එහිදී පැවසුවේය.
එබැවින් මෙම විදුලිය බිඳ වැටීමට නිශ්චිත හේතුව කුමක්දැයි රජය පැහැදිලිව ප්රකාශ කළ යුතු බව ද ,මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart