
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරටුවේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් ආපනශාලා හිමිකරුවකු ඝාතනයට ලක්වීමේ සිදුවීමට අදාළ CCTV දර්ශන ජනමාධ්ය වෙත මුදාහැර තිබේ.
හඳුනා නොගත් තුවක්කුකරුවන් පිරිසක් මෝටර් රථයකින් පැමිණ, මුදල් අයකැමි අසුන අසල සිටි ආපනශාලා හිමිකරුට වෙඩි තබා එම ප්රදේශයෙන් පලා ගොස් ඇත.
තුවාල ලැබූ ආපනශාලා හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ආපනශාලාවේ සිටි කාන්තාවක ද තුවාල ලබා රෝහල්ගත කර ඇත.
සැකකරුවන් පලා යාමට භාවිතා කළ මෝටර් රථය පිළියන්දල ප්රදේශයේදී තාක්ෂණික දෝෂයකට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් සැකකරුවන් අහසට වෙඩි තබා මෝටර් රථයක් පැහැරගෙන පලා ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart