
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංශෝධනය කරන ලද බන්ධනාගාර රෙගුලාසිවලට අනුකූලව, ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව චීවරයෙන් ඔක්තෝබර් 23 වැනිදා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බව බුද්ධශාසන අමාත්ය හිණිදුම සුනිල් සෙනෙවි පවසයි.
ඥානසාර භික්ෂුව චීවරයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු සුදුසු වැඩපිළිවෙල පිළිබඳව උපදෙස් පතමින්, එම භික්ෂුව අයත් වන නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ වෙත බුද්ධශාසන කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලිපියක් යවා ඇති බව අමාත්යවරයා සඳහන් කළේය.
මෙම කරුණ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කිරීමට අවශ්ය උපදෙස්ද බුද්ධශාසන කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙලෙස ඉල්ලා සිටි බව අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart