
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු වන සංජය සමරසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද නියෝග කළේය.
අපරාධමය ක්රියාවකින් උපයාගන්නා ලද බවට සැකකෙරෙන දේපළ ළඟ තබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළේය.
මීට අමතරව, සැකකරුට විදේශගත වීම වළක්වමින් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් 10 වන දින තෙක් කල් තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart