October 19, 2026

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස්ට හෙට දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී ඇත.

2009 වසරේදී විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පවත්වන ලද සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලා සිටි බව මහාචාර්ය ජී. එල්. පීරිස් ජනමාධ්‍ය වෙත පවසා ඇත.