
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර – මාතලේ ප්රධාන මාර්ගයේ අකුරණ, කුරුගොඩ ප්රදේශයේදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 4 දෙනකු මියගොස් තවත් 08 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
සිමෙන්ති ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් තවත් වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ එම මාර්ගයේ 7 වැනි කිලෝමීටර කණුව අසලදීය.
තුවාල ලැබූ පුද්ගලයින් අතරින් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
අනතුර හේතුවෙන් මහනුවර – මාතලේ ප්රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද වාර්තා වී ඇති අතර, එම ප්රදේශයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.
⚠️ Viewer discretion advised
A major road accident involving several vehicles has been reported in Akurana, Kandy.
The extent of injuries and damage is yet to be confirmed.
Warning: The following visuals may be disturbing to some viewers. pic.twitter.com/IY38wPNDd6
— NewsWire 🇱🇰 (@NewsWireLK) October 19, 2026
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart