October 17, 2026

ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා රැලිය ඔක්තෝබර් 18 වන ඉරිදා පෙ.ව. 9:30 ට බදුල්ල සේනානායක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජාතික ජන බලවේගයේ රැලී මාලාවට සමගාමීව පැවැත්වෙන මෙම රැලිය, ‘අපේ ආණ්ඩුව-වසර දෙකයි- රටට සුබයි’ යන තේමාව යටතේ සංවිධානය කර ඇත.