
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාව අපේක්ෂා කරන ඕනෑම අයුරකින් සහාය වීමට ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සූදානමින් සිටින බව එම අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අධ්යක්ෂිකා සොනාලි ජේන්-චන්ද්රා ප්රකාශ කළාය.
බැංකොක් නුවර පැවැති ජාත්යන්තර මූල්ය අරමුදල් හමුව අතරතුර ජනමාධ්ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, ශ්රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය බොහෝ දුරට දියුණු වී ඇති බවත්, එහි මූල්ය ක්රියාකාරිත්වය ඉතා ශක්තිමත් බවත්, ණය ප්රතිව්යුහගත කිරීම බොහෝ දුරට සම්පූර්ණ වී ඇති බවයි.
එමෙන්ම රාජ්ය පාලනය ඇතුළු ව්යුහාත්මක ක්ෂේත්රයන්හි ද වැදගත් ප්රගතියක් ලබා ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
පූර්ව එකඟතාවයෙන් ඔබ්බට යමින්, නව මූල්ය සැකසුමක් හරහා ලබාදෙන සහාය, ප්රතිපත්තිමය උපදෙස්, නිරීක්ෂණ කටයුතු හෝ ධාරිතා වර්ධනය ඇතුළු ඕනෑම ආකාරයකින් ශ්රී ලංකා බලධාරීන් සමඟ සක්රීයව කටයුතු කිරීමට ජාත්යන්තර මූල්ය අරමුදල ඉදිරියටත් බැඳී සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart