October 14, 2026

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාව ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරී තිබූ බලතලවලට අනුකූලව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි..

“මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය හරහා බලතල අතහැරපු කෙනෙක්. ඒ වගේම මම මගේ ධුර කාලයත් අඩු කරගත්තා. නමුත් පස්සේ බලයට ආපු අය ඒ සියල්ල කණපිට හැරෙව්වා,” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේය.