
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බලපවත්වන රෙගුලාසි සහ නිත්ය නියෝග සංශෝධනය කිරීම සඳහා වන විශේෂ කමිටු වාර්තාව අද දින ජනාධිපති ලේකම්වරයා වෙත භාරදීමට නියමිත බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ප්රින්ස් සේනාධීර පවසයි.
වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය මෙන්ම ප්රායෝගික අවශ්යතාවන්ට අනුකූල වන පරිදි බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි කාලානුරූපීව යාවත්කාලීන කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ කමිටුව පත් කරනු ලැබීය.
ඒ අනුව පසුගිය දිනවලදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.
අදාළ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලබන්නේ:
– පියුමන්ති පිරීස් – අතිරේක ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශය
– වසන්ත ආරියරත්න – අතිරේක ලේකම්, රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශය
– ආර්.එම්.ජී. සේනාරත්න – බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්
– ඒ.සී. ගජනායක – කොමසාරිස්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart