
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළේය.
සිද්ධියට අදාළව සැකකරු ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරිිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තමනම් කළේය.
සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිස විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු එම කොමිසම කරන ලද කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා නීතිවිරෝධී ලෙස මගී සේවා බලපත්‍ර 56ක් නිකුත් කිරීමේ සිද්ධියකට අදාළව, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මෙලෙස අත්අඩංගුට ගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ, දුෂණය නමැති චෝදනව යටතේ සැකකරුගේ අත්අඩංගුවට ගත් බවයි.
අමාත්‍ය මණ්ඩලයේ තීරණයට පරිබාහිරව වාර්ෂිකව ලබාදෙන මගී ප්‍රවාහන බලපත්‍ර 56 ක් නිකුත් කිරිමේදී ඉන් 30ක් ඔහුගේ කමිටුවට අදාළවද තවත් බලපත්‍ර 26ක් සැකකරු තමාගේ හිතුමනාපය පරිදි පිරිසකට ලබා දී ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart