
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිනමාවේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සටහන් කරමින්, එක්සත් රාජධානියේ පැවති සුප්‍රසිද්ධ සිල්වර්ස්ටෝන් මෝටර් රථ ධාවන තරගාවලිය (Silverstone Motor Race) සඳහා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය C. ජෝසප් විජේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වී තිබේ.
මෙවර මයික්ලින් ලෙ මාන්ස් කුසලාන (Michelin Le Mans Cup) තරගාවලිය යටතේ පැවති මෙම ඉසව්වේ විශේෂත්වය වූයේ, තමිල්නාඩු සිනමාවේ ප්‍රවීණ නළු මෙන්ම මෝටර් රථ ධාවන ශූර අජිත් කුමාර් මෙහි ප්‍රධාන තරග බිමට පිවිසීමයි.
එකම කර්මාන්තයක දැවැන්තයන් දෙදෙනකු දේශපාලන සහ ක්‍රීඩා වේදිකා හරහා එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් එකට සම්බන්ධ වීම ලොව පුරා සිටින සිනමා රසිකයන්ගේ සහ මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
සිනමාවේ ප්‍රතිවාදීන් ලෙස හැඳින්වෙන මොවුන් මෙලෙස අන්තර්ජාතික මට්ටමේ සිදුවීමකදී එකට හමුවීම ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart