
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකිකයකු සතු ප්‍රථම දීර්ඝ පරාස පෞද්ගලික ජෙට් යානයේ (private long-haul jet) හිමිකරු වන ආචාර්ය රොෂ් ජලැගේ සිය පෞද්ගලික ගුවන් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ආචාර්ය ජලැගේ සිය පෞද්ගලික ජෙට් යානයෙන් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීම මෙරට පෞද්ගලික ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂිත ඉදිරි පියවරක් සලකුණු කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වය සහිත ගුවන් යානය වන්නේ 1980 ගණන්වලදී ප්‍රකට ව්‍යාපාරික උපාලි විජේවර්ධන විසින් මිලදී ගන්නා ලද ‘ලියර්ජෙට් 35A’ (Learjet 35A) යානයයි. එම ගුවන් යානය කිලෝමීටර 4,000ක පමණ පියාසර පරාසයකින් යුක්ත විය.
ලියර්ජෙට් 35A යානය හඳුන්වාදීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ පෞද්ගලික ගුවන් සේවා ක්ෂේත්‍රයේ සිදුවී ඇති සැලකිය යුතු වර්ධනය ආචාර්ය ජලැගේ මෙම දීර්ඝ පරාස ජෙට් යානයේ පැමිණීමත් සමඟ කැපීපෙනේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart