
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුමේෂ් තරංග පතිරගේ ඉරිදා (13) පැවැති බුඩාපෙස්ට් 26 ලෝක ප්‍රමුඛ මලල ක්‍රීඩා ශූරතාවලියේ (World Athletics Ultimate Championship Budapest 26) පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගනිමින් සිය ප්‍රවේශ වාරය අතිවිශිෂ්ට ලෙස නිමාකිරීමට සමත් විය.
රුමේෂ් තරංග තෙවැනි වටයේදී මීටර් 87.11ක දුරක් වාර්තා කරමින් පෙරමුණ ගත් අතර, අනතුරුව අවසන් වටයේදී එම දුර මීටර් 91.09 දක්වා වර්ධනය කර ගැනීමට සමත් විය.
දෙවතාවක් ලෝක ශූරතාව දිනූ ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 86.18ක දුරක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය දිනාගත්තේය.
පළමු වටයේදී පෙරමුණේ පසුවූ යුරෝපීය ශූර ජූලියන් වේබර් මීටර් 85.89ක දුරක් සටහන් කරමින් තෙවැනි ස්ථානයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart