
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන සඳහා සහන ලබාදිය යුත්තේ විදේශීය සමාගම්වලට නොව පීඩාවට පත්ව සිටින රටේ ජනතාවට බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වරායේ සිට රැගෙන එන තෙල් ලීටරයකට රුපියල් 145 ක පමණ බදු ප්‍රමාණයක් අය කෙරෙන බවයි.
එම වියදම දරාගෙන වෙළඳපලට ලබාදෙන තෙල් ජනතාව විසින් මිලදී ගනු ලබන්නේ බදු වියදම දරා ගනිමින් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ලෝක වෙළඳපලේ තෙල් මිල වැඩිවන විට ආණ්ඩුව සිදු කළ යුතු වන්නේ අදාළ බදු ප්‍රමාණය අඩු කරනවාද, නැතහොත් වෙළඳපල මිල වැඩි කරන්නේ ද යන්න තීරණය කිරීම බවයි.
එහිදී ආණ්ඩුව සිදු කළ යුතු වන්නේ ඛණිජතෙල් සංස්ථාව හරහා ජනතාවට සහනාධාරයක් ලබාදීම මිස විදේශීය සමාගම් වෙත සහනධාර ලබාදීම නොවන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart