
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැද පෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළඳපලේ සිදුවන තෙල් මිල උච්ඡාවචනයට මුහුණදීම සඳහා රටක් ලෙස සූදානමින් පසුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එසේ නොමැති වුවහොත් රටක් ලෙස දැඩි අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
”ඉන්ධන මිලේ වෙනස්කම් සිද්ධ වෙනවා මේ මැදපෙරදිග පවතින තත්ත්වයත් එක්ක. ඉන්ධන බැරලය ඩොලර් 100ක අගයකට ඇවිත් තියෙනවා. ඒක ලංකාවේ මිල ගණන් අනුව පරිවර්තනය කළාම ප්‍රවාහන ගාස්තු, විදුලිය නිපදවන ගාස්තු එහෙම ගත්තම මිල වැඩිවෙන ලකුණු තමයි පේන්න තියෙන්නේ.
ඒකට කොයී ආකාරයේ සුදානමක් තියෙනවද ? මොකද මේ මැදපෙරදිග ප්‍රශ්නය දවසකින් ඉවර වෙයි කියලා හිතුවොත් ඒක වැරදි. මේ ගැටලුව දෙන්නෙක් තුන්දෙනෙක්ගෙ අතේ තියෙන නිසා ඒක ඇස්තමේන්තු කරන එක ලේසි කාර්යක් නෙමෙයි.
අපි ලෑස්ති වෙලා ඉන්න අවශ්‍යයි අඛණ්ඩව සැපයුම් ලබා ගන්න, මොකද බැරිවීමකින් හෝ අඩුවක් ඇති වුනොත් ඒකෙන් ඇතිවන ගැටලුවලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart