
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති ජාතික විගණන කාර්යාල වාර්තාවක් මගින් බරපතල තොරතුරු රැසක් එළිදක්වා තිබේ.
ඒ අනුව, කොඩිබේ ධීවර වරාය මගින් නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියකගේ ධීවර යාත්‍රා සහ වාහන සඳහා ඩීසල් ණයට ලබා දී ඇති අතර, ඊට අදාළව ලංකා ධීවර වරාය සංස්ථාවට ලැබිය යුතු රුපියල් ලක්ෂ 14කට ආසන්න මුදලක් මෙතෙක් අයකර ගෙන නොමැති බව අනාවරණය වී ඇත.
මීට අමතරව, හැඳල දික්ඕවිට වරායේ උතුරු පර්යන්තයේ භූගත ඉන්ධන බට සවිකිරීමේදී සිදු වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් ඉන්ධන ලීටර් 2700ක් පමණ නාස්ති වී ඇති බවත්, එම පාඩුවද අදාළ ආයතනය වෙතින් අයකර ගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති බවත් විගණන වාර්තාවේ දැක්වේ.
අදාළ ආයතනය විසින් මෙම ඉන්ධන බට සවිකර ඇත්තේ 2019 වසරේදී වන අතර, වසර ගණනාවක් ගතවීත් සිදුවූ පාඩුව අයකර නොගැනීම පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
(ලංකාදීප)


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart