
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයාමා නගරයේදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සැකය මත 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජපාන පොලිසිය පවසයි.
NHK පුවත් සේවයට අනුව, මොවුන් දෙදෙනාම ජපානයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් වන අතර එකම නිවසේ පදිංචිව සිට ඇත.
පොලිසිය සඳහන් කළේ අඟහරුවාදා පෙර්වරු 10:20 ට පමණ මෙම නිවසේදී සැකකරු විසින් මියගිය තරුණයාගේ උදර ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බවයි.
සිද්ධියෙන් පසු සැකකරු විසින්ම 119 හදිසි ඇමතුම් අංකය අමතා ඇති අතර, තුවාලකරු රෝහල්ගත කළද පසුව මියගොස් ඇත.
සිද්ධිය වූ ස්ථානයේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී තම සගයාට පිහියෙන් පහරදුන් බව පිළිගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා කළින් හඳුනන අය බව පැවසූ පොලිසිය, සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “එයා මට සමලිංගිකයෙක් කියලා අපහාස කළා, මගේ අම්මාටත් බැන්නා, ඒ මදිවට මට පහරත් දුන්නා… මට යකා නැගලා තමයි පිහියෙන් ඇන්නේ” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart