
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෝනුන් දඩයමේ ගිය ව්‍යාපාරිකයන් පස්දෙනකු පන්විල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් බව අනාවරණය වේ.
සැකකාර පුද්ගලයන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි දෙකක්,ඔවුන් පැමිණි වෑන් රථය,ඊයේ රාත්‍රියේ ඝාතනය කළ කිලෝ සීයකට අධික බරින් යුක්ත ගෝනකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart