
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනඩා ජාතික දරුවන් දෙදෙනකු හට ලිංගික අතවර කළ සංචාරක මගපෙන්වන්නකු සොයා කොස්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
කැනඩා ජාතික16 හැවිරිදි ගැහැනු දරුවකු සහ පිරිමි දරුවකු ඔවුන්ගේ පියා සමඟ මෙරට සංචාරයකට පැමිණ ඇත.
අදාළ සංචාරය අතරතුරදී කොස්ගොඩ සිට ගාලු කොටුව නැරඹීම සඳහා වෑන් රථයකින් ගමන් කළ අවස්ථාවේදී මෙම සංචාරක මගපෙන්වන්නා විසින් මෙම ලිංගික අපයෝජනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මෙම දරුවන්ට ලිංගික අතවර කළ කොස්ගොඩ සම්පත් නැමැත්තා මේ වන විට ප්රදේශයෙන් පලාගොස් සැඟව සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart