
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි හෘද සැත්කමක් සඳහා මාර්තු මස 15 දා සිංගප්පුරුව ගිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) පෙරවරුව යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
සැත්කමින් පසුව වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේකයෙන් ගතකරමින් සිටී රනිල් වික්‍රමසිංහට අලුත් අවුරුද්දෙන් පසුව ලංකාවට පැමිණෙන ලෙසට ඔහුගේ හිතවතුන් යෝජනාකර තිබේ.
එහෙත් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගොස් නිවසේ සිට හෝ දේශපාලන වැඩ මෙහෙයවීම රනිල්ගේ අදහස වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.
ජනතාවට අසීරු කාලයකදී ශ්‍රී ලංකාවේ සිටිය යුතු බව රනිල්ගේ ස්ථාවරය වූ බවද වජිර අබේවර්ධන වැඩිදුරටත් කියාසිටියි.
හදවත් සැත්කමකට ලක් වු රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට සිංගප්පුරුවේ හිටපු විදේශ ඇමති George Yeo Yong-Boon පසුගියදා රෝහලට පැමිණ තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart