
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ අවසන් කාලසීමාවට ආසන්නව තිබියදී ඇති කරගත් ඇමරිකා-ඉරාන සටන් විරාම ගිවිසුම ඉන්දීය රජය සාදරයෙන් පිළිගත්තේය.
මෙම ගැටුම ඉක්මනින් අවසන් කරන ලෙසත්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා “බාධාවකින් තොරව” වෙළඳ කටයුතු සිදු කිරීමට ඉඩ සලසන ලෙසත් ඉන්දියාව මෙහිදී ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, බටහිර ආසියාවේ මෙම වර්ධනය රුසියාව, යුක්රේනය සහ ඇමරිකාව අතර පවතින ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවලට සමාන්තරව “යුක්රේනයේ සාම ප්රයත්නයන් සඳහා ද දිරිගැන්වීමක් වනු ඇතැයි” බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
විදේශ ලේකම් වික්‍රම් මිස්රි වොෂින්ටනයේ සිටින බැවින් ඉන්දියාව සිය ස්ථාවරය තවදුරටත් පැහැදිලි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart