
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බිබිල මැදගම මාර්ගයේ 08 කණුව ප්‍රදේශයේදී වෑන් රථයකින් රැගෙන යමින් සිටි ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සහ පතොරම් තුනක් සමඟ සැකකරුවන් තිදෙනකු මැදගම පොලිසිය මඟින් ඉකුත් 06 වැනිදා රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෑන් රථය මහියංගණයේ සිට සෙල්ලකතරගම ප්‍රදේශයට දොදොල් ප්‍රවාහනය කරමින් තිබූ එකකි.
බිබිල මැදගම 08 කණුව ප්‍රදේශයේදී වෑන් රථය පරීක්ෂා කිරීමේදී දොදොල් අස්සේ සඟවා තිබූ ගල්කටස් වර්ගයේ තුවක්කුවක් සහ පතොරම් 03ක් සොයාගෙන ඇති අතර දොදොල් ව්‍යාපාරයේ නිරත ඔවුන් සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62, 35 සහ 31 යන වියෙහි පසුවන අය වේ.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart