April 8, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු එම පෙරමුණේ පිරිසක් ඊයේ (07) අලුයම හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානයට ගොස් උඩමළුවේ පැවති පූජාවට සහභාගි වී ඇතැයි වාර්තා වේ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ඇතුළු 25 දෙනෙකුගෙන පමණ සමන්විත කණ්ඩායමක් මෙම ගමනට සහභාගි වී ඇති බව දැනගන්නට ඇත.