January 30, 2026

ලංකා සතොස ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු (සැපයුම්) සහ තවත් පුද්ගලයන් දෙදෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2021 දී සුදුළූණු තොගයක් විකිණීමේදී රුපියල් මිලියන 17 ඉක්මවූ මූල්‍ය අලාභයක් සම්බන්ධයෙන් සිදු වූ බව කියන විමර්ශනයකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.