
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙළ සිනමාව ස්වර්ණමය යුගයක් කරා රැගෙන යෑමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ප්රවීණ චිත්රපට අධ්යක්ෂ සේන සමරසිංහ අභාවප්රාප්ත වී තිබේ.
කුරුණෑගල පිහිටි නිවසේදී ඊයේ (29) අලුයම අභාවප්රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 89 කි.
මෙරට ජනප්රිය සිනමාවේ දැවැන්තයෙකු වූ සේන සමරසිංහයන්, චිත්රපට අධ්යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, තිර රචකයකු, ගේය පද රචකයකු යන විවිධ භූමිකා ඔස්සේ හෙළ සිනමාව පෝෂණය කිරීමට දායක විය.
කස්තුරි සුවඳ, සදහටම ඔබ මගේ, නිල්ල සොයා, ආශා දෑසින් ඇතුළු සිනමාපට රැසක් ඔහු අධ්යක්ෂණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart