
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගනේමුල්ල ප්‍රදේශයේදී කොකේන් කිලෝග්‍රෑම් 4.5 ක් සහ එක්ස්ටසි පෙති 3,400 කට වැඩි සංඛ්‍යාවක් සමඟ 48 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 220 ක් පමණ වේ.
ලැබුණු බුද්ධි තොරතුරක් මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටළීමකදී, ගණේමුල්ල පොලිස් කොට්ඨාශයේ බොල්ලතේ ප්‍රදේශයේදී සැකකාරිය අද (29) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
බොල්ලතේ පදිංචි 48 හැවිරිදි මෙම කාන්තාව කොකේන් කිලෝග්‍රෑම් 4.5 කට ආසන්න ප්‍රමාණයක් සහ එක්ස්ටසි පෙති 3,450 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart