Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මීගමුවේදී කතෝලික පූජකවරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් හය දෙනාගෙන් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.
ගම්පහ මහේස්ත්රාත් අධිකරණයේ අද (29) පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකට නිලධාරීන් ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම හඳුනාගැනීම සිදු විය.
සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහේස්ත්රාත්වරයා ඉදිරියේ විභාග වෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart