
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහනගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකිණූ සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇත.
ඉන්ධන ලීටර් 16ක් සමග අත්අඩංගුවට ගත් එම සේවකයන් දෙදෙනා වැඩ තහනමකටද ලක්කිරීමට නියමිත බව වාර්තා වේ.
දීර්ඝ කාලයක් තිස්සේ දිනපතා කරගෙන ගොස් ඇති මෙම ජාවාරමට තවත් කොළඹ මහනගර සභාවේ සේවකයන් පිරිසක් සම්බන්ධ බවට සැකකෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බවද වාර්තාවේ.
කොළඹ මහනගර සභාව තුළ කාලයක් තිස්සේ මෙවැනි වංචාවන් දිගින් දිගටම සිදුවෙමින් පවතින බවත්, වංචාවට දූෂණයට සම්බන්ධ නගර සභා නිලධාරීන් සහ සේවකයන් සම්බන්ධයෙන් ඉදිරියට නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් නගරාධිපති ව්රායි කැලී බල්තසාර් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart