
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිමඩ, ගවරම්මන ගම්මානයේ නායයෑමකින් අතුරුදන් වූ වයස අවුරුදු 30ක පුද්ගලයකුගේ මළ සිරුර මාස දෙකකට වැඩි කාලයකට පසුව සඳුදා (26) සොයා ගෙන තිබේ.
එක්දරු පියකු වන වින්දිතයා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයකු අතර අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රියදුරකු ලෙස සේවය කරමින් සිට තිබිණි.
අධික වර්ෂාවෙන් පසු මාර්ග පිරිසිදු කිරීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින අතරතුර නොවැම්බර් 27 වැනිදා සිදු වූ නායයෑමකින් පසු ඔහු අතුරුදහන් වූ බව වාර්තා විය.
සාක්ෂිකරුවකුට අනුව, පෙර නායයෑම්වලින් සිදු වූ අවහිරයන් ඉවත්කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් නොවැම්බර් 26 වැනිදා පස්වරු 2:15ට පමණ එම ස්ථානයට පැමිණ තිබේ.
පසුදා පෙ.ව. 11:40ට පමණ මාරක නායයෑම සිදු වූයේ මාර්ගය අවහිර කරමින් කඩා වැටුණු ගසක් ඉවත්කිරීමට කම්කරුවන් උත්සාහ කරන අතරතුර ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart