
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2018-2019 කාලය තුළ කොළඹින් එකතු කරන ලද සාම්පලවල ශ්‍රී ලංකාවේ පළතුරු වවුලන් තුළ නීපා වෛරසය සොයාගෙන ඇති අතර එය දැන් පවා තිබිය හැකි බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.
bioRxiv හි ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ ලිපියක් ගැන සඳහන් කරමින්, මහාචාර්ය නීලිකා මලවිගේ X හි සටහනක සඳහන් කර ඇත්තේ, සාමාන්‍යයෙන් ආසාදනය වී දින 4-14 කට පසුව මිනිසුන් තුළ රෝග ලක්ෂණ දිස්වන බවයි.
“2018-2019 කාලය තුළ කොළඹින් එකතු කරන ලද සාම්පලවල ශ්‍රී ලංකාවේ පළතුරු වවුලන් තුළ නිපා වෛරසය තිබුණු බව සොයාගෙන තිබෙනවා. එය දැන් පවා නොතිබීමට හේතුවක් නැහැ. මිනිසුන් තුළ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ආසාදනය වී දින 4-14 කට පසුව දිස්වෙනවා” ඇය සිය X සටහනේ පවසා ඇත.
නිපා වෛරසය ආසාදනය වීමෙන් මෘදු සිට දරුණු තත්වයන් දක්වා රෝග ඇති විය හැකි අතර, එය එන්සෙෆලයිටිස් සහ මරණයට පවා හේතු විය හැක.
නීපා වැළඳී ඇති පුද්ගලයන් සාමාන්‍යයෙන් දින 3-14 ක් උණ, හිසරදය, කැස්ස, උගුරේ අමාරුව සහ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙයි.
ආසාදනය දීර්ඝව පැවැතීමෙන් පසුකාලීනව, රෝගියා අසනීප වී එන්සෙෆලයිටිස් අත්විඳිය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart